Nimesh සහ Dilhani
දෙදහස් විසිහතක් වු මැදින් මස දහතුන් වන සෙනසුරාදා අපරභාග 5.00ට යෙදෙන සුභමොහොතින් කොළඹ හිල්ටන් හෝටලයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් හීදී
සුනිල් පෙරේරා හා එම මැතිණියගේ ආදරණිය දියණිය
රංජිත් ප්‍රනාන්දු හා එම මැතිණියගේ ආදරණිය පුත්

අතිනත ගන්නට ලක ලැස්තිය.
සනුහරේ නෑදෑ හිත මිතුරන් අතරින් ඔබේ සෙනහසේ උණුහුම එදින මංගල පෝරු මස්තකයේ හිඳ විදින්නට ඔබට සෙනෙහසින් ඇරයුම් කරමු.
2027 මාර්තු 13 සෙනසුරාදා
පෝරුවේ චාරිත්‍රය: ප.ව. 5.00 ට
ඉන් අනතුරුව මංගල භෝජන සංග්‍රහය







අංක 2, සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත, කොළඹ 2.
අනිවාර්යයෙන්ම 5ට එන්න. එන නොඑන වග කියන්න.
ඔබගේ පැමිණීම 2027 පෙබරවාරි 20 දිනට පෙර කරුණාකර දන්වන්න
Created with by INVITATION.LK